කොමඩු ඇට බෙහෙත් ගබඩාවක්,
උද්භද විද්‍යාත්මක ලක්ෂණ අනුව කොමඩු ප්‍රභේද ප්‍රධාන කොටස් දෙකකට බෙදා දැක්විය හැක 1 පැණි කොමඩු Sweet melon වැඩි පැණිරසකින් යුත් වර්ගයකි මස්ක් මෙලන් රොක් මෙලන් කැන්ටලුප් යනාදිය පැණි කොමඩු ගණයට අයත් වේ 2 පත්තක්කා Water melon අප රටේ බෙහෙවින්...
පොල් වතුරේ විස්මිත ගුණ මෙන්න
තාල වර්ගයට අයත් ඝර්ම කලාපීය ගසක් වන පොල් ගසේ ගෙඩි, ශ්‍රී බුද්ධ වර්ෂ 18දී ඇමරිකාවේ සිට මුහුදු දියවැල් ආශ්රයෙන් පාවී ලඞකාවේ වෙරළට ගසා ගෙන ඒමෙන් අප රටේ පොල් ගසේ ආරම්භය සිදු වන්නට ඇතැයි විශ්වාස කෙරේ එයට හොදම සාධකය වන්නේ...
සිරුරේ ලෙඩ හැදෙන තැන්
මෙලොවෙහි දිගු ආයු කාලයක් භුක්ති විඳීමට ඕනෑ නම්, දුම්පානය ගැන හීනෙකින්වත් හිතන්න එපා කාලාන්තරයක් පුරා දුම්පානය කිරීමෙන් සෑම දෙදෙනෙකුගෙන්ම එක් කෙනෙක් මි!ය යන බවට සාක්ෂි ඇත ජගත් සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂක ජනරාල්වරිය මෙසේ පැහැදිලි කළාය දුම්වැටිය කොතරම් සූක්ෂ්ම ලෙස නිෂ්පාදනය...
කැඩෙන නින්ද බයානකයි
නිදිවැරීම සහ නින්ද නොයෑම කියන්නේ එකම කාරණයක් නෙවෙයි කාරණා දෙකක් නමුත් ප්‍රතිඵලය එකම එකක් ඇත්තෙන්ම වැඩිහිටියෙක් දවසකට පැය කීයක් නිදාගන්න ඕනද අලුත උපන් කුඩා දරුවන් දවසේ වැඩි කාලවේලාවක් නිදාගන්නා බව ඔබ දන්නවා. දවසකට පැය අටක නින්දක් ගැන කතාකරපු අපි...
මුරුංගා කොළවල ගුණ
මුරුංගා ඉන්දියාවෙන් අප රටට බෝ වු ගසකි. මුරුංගා යනුවෙන් සිංහලයෙන් භාවිතා කරන නම ද මුරිංගා යන දෙමළ වචනයෙන් බිදී ආවකි. ඉන්දියාවේ ජනතාව අතර වෑංජනයට ගන්නා කරල් වලින් යුත් ශාකයක් ලෙස මුරුංගා නොසැලකේ. මුරුංගා ගසේ ඵලය එහි කරලයි. මුරුංගා තවත්...
දේශීය ඔසු
වර්තමාන සමාජයේ පවතින වැරදි ආහාර පුරුදු නිසාවෙන් බාල, මහලු, තරුණ බොහෝදෙනකු ගැස්ට්‍රයිටීස් රෝගයට ගොදුරු වී සිටිනවා. අද වන විට ගැස්ට්‍රයිටීස් රෝගය වැලඳීම ඉතා සුලබ කාරණාවක් වී තිබෙනවා. එයට එක් ප්‍රධාන හේතුවක් වන්නේ නියමිත වේලාවට ආහාර නොගැනීමයි. ගැස්ට්‍රයිටීස් රෝගයේ මූලික...
මහත්වෙන්න මෙන්න නියම ක්‍රමයක්
ඔයත් පට්ට කෙට්ටුද හුළගට ගහගෙන යන්න වගේද යාළුවො විහිලු කරනවද බයවෙන්න එපා අපි ඔයාව තඩියෙක් කරලා ගන්නම් මෙන්න මේ බෙහෙත අත්හදා බලන්නකෝ කෙට්ටු ශරීරයක් සඳහා බලපාන හේතු කාරණා බොහෝමයක් තිබේ. කෙට්ටුව ගැන කතා කරන්නේ පුද්ගලයකුගේ වයසට සාපේක්ෂකව ඇති දේහ...
ගෙලේ ස්වභාවයෙන් කියැවෙන රහස්
දේහ ලක්ෂණ විද්‍යාවට අනුව පුද්ගලයකු හැසිරෙන ආකාරය ඒ වගේම ගතිලක්ෂණ එම පුද්ගලයා වංචා කාරයෙක්ද අවංක පුද්ගලයෙක්ද යන්න ඕනෑම දෙයක් මනාව විස්තරකරන්න පුළුවන් ග්රීවය, ගෙල, හෙවත් බෙල්ල දේහ ලක්ෂණ ශාස්ත්රයේදී බොහෝ ජීවන තොරතුරු පුද්ගල ස්වභාවයන් හඳුනාගැනීමට උපකාරී වන්නාවූ ශරීරාංගයකි. යම්...