මේ වගේ දෙයක් කල එකම කෙනා මම
ඉසුරු කියන නම ඇහුවම නොදන්නා කෙනෙක් ඉන්නේ ගොඩක් කලාතුරකින් මොකද ඔහු රඟපාන චරිත ඒ තරම්ම අපේ හිත වලට වදිනවා මතකනේ අර දකුණේ කොල්ලෙක්ගේ චරිතයක් කළා සතියේ දිනවල රාත්‍රියේ විකාශය වන ටෙලි නිර්මාණ හරහා අසීමිත ප්‍රේක්ෂක ආදරය දිනා ගෙන තියෙන...
කැකිරාව බස් රථය
මීටසුළුමොහොතකට පෙර සීගිරිය සිට කැකිරාව ප්‍රදේශයේ පාසල්වලට දරුවන් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක් අද (11දා) උදේ දඹුල්ල රන්දෙනි වැව ඇල මාර්ගයෙන් ඉවතට පෙරළී යාමෙන් එහි ගමන් ගත් සිසු සිසුවියන් පස්දෙනෙකු තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කර ඇතැයි දඹුල්ල පොලීසිය...
අමාරු කාලයක් මටත් තිබුනා
කීර්ති පැස්කුවෙල් කියන්නේ ලංකාවේ ඉන්න ගොඩක් ප්‍රසිද්ද චරිතයක් ඔහුගේ ගීත වලට බාල මහලු කියලා බේදයක් නෑ නකොන ආසයි ඉතින් අපි අද කතාකරන්නේ කීර්ති පැස්කුවෙල් මහතා එක්ක පසුගිය දිනෙක ඔබේ ඒක පුද්ගල ගී ප්‍රසංගයක් පැවැත්වුණා. ඔබ මේ ප්‍රසංගය නම් කරලා...
උළුහාල් ආහාරයට එකතු කරගන්න
සුවබර දිවියක් ගතකරන එක අපි හැමෝගෙම සිහිනයක් ලස්සන වෙන්න නිරෝගී වෙන්න එක එක ප්‍රතිකාර කරන්න ඕන නෑ අපි ගන්න අපේ ආහාර වෙල් වලට මේ දේවල් එකතු කරගන්න උළුහාල් කියූ සැණින් අප මතකයට නැගෙන්නේ ව්‍යාංජනයක් රස ගැන්වීමට යොදා ගන්නා කුළු...
ජොබ් එක එපා වෙලාද
ජොබ් එක කරන තැන ප්‍රශ්න වැඩිද…? රැකියාව එපා වෙලාද ඇත්තටම කිසිම රැකියාවක් නරක නෑ ඔබගේ ක්‍රමය පොඩ්ඩක් වෙනස් කරගතහොත් සියල්ල වෙනස් කරගන්නපුළුවන් රැකියාව යනු ජීවිතයේ සෑම දේම තීරණය කරන තීරණාත්මකම සාධකයයි. එබැවින් රැුකියාව තුළ ගැටලූ ඇති කරවන අපගේ හැසිරීම්...