මෙතෙක් ඔබ නොඇසූ පිටසක්වල ජීවීන්ගේ අභිරහස් 3 ක්.
හදුනා නොගත් අභ්‍යාවකාශ වස්තූන් පිලිබදව වගේම පිටසක්වල ජීවීන් ගැන පර්යේශණ දියත් වන්නේ ඉතා ඈත අතීතයක සිටයි. අගහරු ලෝකයේ වාසය කරන බවට සැලකෙන මෙම ජීවින් සත්‍ය වශයෙන්ම පවතීද නැතිද යන්න පිලිබදව පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට මේ වන තුරුත් හැකියාවක් ලැබී...
අයින්ස්ටයින්ගේ පැය 2 නීතිය
මුකුත් නොකර නිකන් කල්පනා කරමින් උඩ බලන් ඉන්න එක ඉතාම නරක දෙයක් හැටියටයි සාමාන්‍යයෙන් සැලකෙන්නේ. නමුත් ලෝකයේ ඉතාම කීර්තියට පත් විද්වතුන් ඒක ඇත්තක් නෙමෙයි කියලා ඔප්පු කරලා තියනවා. කිසිම වැඩක් නොකර නිකන් කල්පනා කරමින් කාලය ගත කිරීම ඉතාම හොඳ...
ඔබේ අවධානයට ලක් වන පළමු රූපය කුමක්ද
අපි ජීවත් වෙන වටපිටාව ,අපේ ගති පැවතුම් අනුව අපි එකිනෙකා එකිනෙක දෙස අවදානය යොමු කරන්නේ එකිනෙකට සාපේක්ෂ ප්‍රමාණ වලිනි.උදාහරනයක් ලෙස නාගරික ප්‍රදේශයක ජීවත් වෙන පුද්ගලයා ශබ්ද වලට ,විලාසිතා වලට වැඩි ලැදියාවක් දක්වන විට ගම්බද පුද්ගලයා ඊට වැඩි ලැදියාවක් සොබාදහමට...
මිනිසුන් පිලිබඳ ඔබ නොදත් කරුණු 25ක්
මිනිසුන් කියන්නේ සෑම විටම කුතුහලයෙන් පිරුණු කොට්ඨාශයක්. මේ නිසා තමන් ගැන අලුත් දෙයක් ඉගෙන ගැනීමට සෑම විටම ඔවුන් කැමැත්තක් දක්වනවා. විශේෂයෙන්ම මනෝ විද්‍යාව කියන්නේ ඉතාම සිත් ඇදගන්නාසුලු විෂයක් නිසා, මිනිසුන් තමන් පිළිබඳ සහ සමාජයේ තමන් ආශ්‍රය කරන අනෙකුත් මිනිසුන්...
ඔබ තෝරා ගත් රාත්‍රියේ සිතුවම කුමක්ද
පෞරුෂ්‍යත්ව පරීක්ෂාවන්ට අපගේ මුළු අභ්‍යන්තර ලෝකයම නිශ්චිත රුපයක් තුලින් පෙන්වීමේ හැකියාව ඇත.එනම් අපගේ අවදානය මුලින්ම යොමු වෙන දේ අනුව අපේ රුචි දැක්ම මත පදනම්ව අපි තෝරාගන්නා දේ අනුව අපේ පෞරුෂ්‍යත්ව ලක්ෂණ බොහොමයක් බාහිරයට ඉස්මතු වේ.ඒ අනුව මෙම සඳ හා...
නව කතානායක ධුරයට ‘නම් කළ’ නම් මෙන්න
9 වන පාර්ලිමේන්තුවේ කතානායක ධුරයට මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධනගේ නම යෝජනා වී තිබෙනවා. කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කර ඇත්තේ ඒ සම්බන්ධ යෝජනාවක් ඉදිරිපත්වී ඇති බවයි. කෙසේවෙතත්, ඒ සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව කෙහෙළිය රඹුක්වැල්ල...
අඩිය කර වූ භාජනයක් පිරිසිදු කරගමු
ඉවුම් පිහුම් කිරීමේ ඇති කරදරකාරීම කොටස තමයි භාජන සේදීම සහ පිරිසිදු කිරීම. ඔබ අවධානය නොයෙදූ එක විනාඩියක් නිසා පිසමින් සිටි ආහාරය කර වී බඳුනේ අඩියට අල්ලනවා නම්, ඒ පිරිසිදු කිරීමේ කරදරේ දෙගුණ තෙගුණ වෙනවා. නමුත් පැය ගණන් අත කැඩෙනකන්...
නිදාගන්නා විට ඇඳ අසල කැපූ දෙහි බෑයක් තබන්න
දෙහි කියන්නේ නැවුම් ආහාර රසකාරකයක් වීමට අමතරව තවත් බොහොමයක් ප්‍රයෝජන ඇති පලතුරක් බව අප සියලු දෙනාම දන්නවානේ. උදාහරණයක් ලෙස පිරිසිදු කාරකයක්, රූපලාවණ්‍ය ද්‍රව්‍යයක්, විරංජකයක් ලෙස වගේම දත් සුදු කිරීමටත් දෙහි යොදා ගැනෙනවා. නමුත් ඔබ දැන සිටියාද කැපූ දෙහි බෑයක්...
බිත්තර ගැන මිත්‍යා මත 5ක්
01. ඉහල කොලස්ටරෝල් මට්ටමක් ඇති පුද්ගලයන් බිත්තර ආහාරයට ගැනීම සුදුසු නැහැ.බිත්තර සම්බන්ධව ඇති පළමු මිත්‍යාව තමයි මේ. අතීතයේ පටන්ම හෘද රෝග ඇති පුද්ගලයන්ට ඉහල කොලස්ටරෝල් මට්ටම් ඇති ආහාර වලින් වැළකී සිටීමටයි වෛද්‍යවරුන් උපදෙස් දුන්නේ. බිත්තර වල කොලෙස්ටරෝල් 211mg ක්...
ඔබේ ජීවිතයේ වාසනාව ගැන දැනගන්න.
වාසනාව යනු අප හැමෝම කැමති දෙයක්.මනුස්සයෙක් ලෙස උපත ලැබීමට හැකි වීම පමණක්ම මනුෂ්‍යයින් ලෙස අප ලද භාග්‍යයක් වාසනාවක් වේ.එනමුදු ඊට එහා ගිය වාසනාවක් අපි ජීවිතයෙන් බලාපොරොත්තු වේ.එම වාසනාව නොලැබුණු විට අනේ අපේ අවාසනාව කියා අපි පසුතැවිලි වෙයි.අපේ ශරීරයේ යම්...