අලුත උපන් බබාට කිරි දෙන්නේ මෙහෙමයි
ඉපදුන දා සිට මාස 06ක් වන තෙක් බිළිඳාට ආහාර වන්නේ මව් කිරි ය. දරුවාට අවශ්‍ය සියලූ පෝෂණය, ප්‍රතිශක්තිය මව් කිරි මගින් දරුවාට ලැබේ. නමුත් මව් කිරි දීම ගැන මව්වරුන්ට විවිධ ගැටලු පැන නගිනවා. දරුවා කුස පිරෙන්න කිරි බිව්වාද? දරුවාට...
වන මැද ඇති ගල් ආසනය
සිරිපා අඩවිය කියන්නේ තවමත් 100% ගවේශනය නොකරපු බොහෝ රහස් සැඟවිලා තියෙන අඩවියක් මේ අඩවිය ගවේෂණය කල කණ්ඩායමකට පුදුම හිතෙන දෙයක් හම්බවෙලා මුහුදු මට්ටමේ සිට උස අඩි 7359 ක් පමණ උසින් පිහිටා ඇති සමනල සිරස පිරමීඩාකාර මුදුන (Oval Shaped Summit) හේතුවෙන්...
දරුවන්ට හැදෙන අලුත්ම රෝගය
අන්තර්ජාල ඇබ්බැහිය බහුලව දැක ගත හැකි වන්නේ නව යෞවනයන් අතරය. මානසික රෝග වර්ගීකරණයේදී ‘අන්තර්ජාල ඇබ්බැහිය’ නව රෝගයක්. එසේ පැවසුවේ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා හා නව යොවුන් මනෝ වෛද්‍ය විශේෂඥ අපේක්ෂා හේවාගීගන මහත්මියයි.අධ්‍යාපනික කටයුතු සහ තොරතුරු ගවේෂණය සඳහා දරුවන්...
ලොව විශාලතම අභ්‍යන්තර ජලාශය
ලෝකයේ පිහිටා ඇති සමහර විල් ඉතා විශාල ඒවා වෙනවා. මින් සමහරක ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන් ගිල්වා දැමිය හැකියි. මේවා අතරිනුත් විශාලත්වය අතින් ප්රමුඛ ස්ථානය හිමිවන්නේ කරදිය විලක් හෙවත් අභ්‍යන්තර මුහුදක් වන කැස්පියන් මුහුදට යි.කැස්පියන් මුහුද ලොව විශාලතම අභ්‍යන්තර ජලාශය වෙනවා....
බුදු දහම සුරකින විෂ්ණු දෙවියන්
සිරිලක බොහෝ පන්සල්වල විෂ්ණු දේවාල පවත්වාගෙන යති. බෞද්ධයන් විෂ්ණු දෙවියන් සලකන්නේ බෞද්ධ දේවාත්මයක් සේය. ඇතැම් දේව කන්නලව්වලදී මතු බුදුවන විෂ්ණු දේවෝත්තමයාණන් වහන්සේ යනුවෙන් කියෑවේ. දේශය රකින සතර වරම් දෙවිවරු අතර ප්‍රමුඛයා ද විෂ්ණුය. (අන් දෙවිවරු – කතරගම, සමන්, හා...
අකලට හිසකෙස් සුදු වීමට හේතුව
ඔබගේ හිස කෙස් වල ස්වභාවික පැහැය ලබා දෙන්නේ මෙලනින් වර්ණකයයි. මෙහි ක්‍රියාකාරිත්වය ඔබ වයසට යනවාත් සමඟම මන්දගාමි වන අතර එවිට කෙස් සුදු පැහැයට හැරේ.අකලට හිස කෙස් පැසීම හෙවත් සුදුවීම බොහෝ තරුණ තරුණයින් අත් විඳින ප්රශ්නයකි. මෙය ස්වභාවික සංසිද්ධියක් වූවත්,...
එඩිතර පොලිස් නිලධාරියා
සුප්‍රකට නෙයිනගෙ සූදුව ඇල්ලූ ජෝන් කොතලාවල එම අවදියේ රටේ සිටි එඩිතර පොලිස් නිලධාරියෙක්. සිය කීර්තිමත් පොලිස් දිවිය අවසන් කිරීමෙන් පසුව මිනිරන් කර්මාන්තයට පිවිස විශාල ධනවතෙකු බවට පත්වුණු කොතලාවල ඔහුගේ වැඩිමහල් පුත්‍රයාට ජෝන් ලයනල් කොතලාවල ලෙසින් නම් තැබුවා. රාජකීය විද්‍යාලයයෙන්...
මී මැසි රැජින ජීවත් වෙන්නේ අවුරුදු තුනයි
මී මැසි ජනපදයක සාමාන්‍යයෙන් උත්පාදන ශක්තියක් තිබෙන එකම ගැහැණු සතාය.ගැහැණු කම්කරු මී මැස්සියන් විශාල ප්‍රමාණයක් – සාමාන්‍යයෙන් මෙම ප්‍රමාණය 30,000 – සිට 50,000 දක්වා ප්රමාණයකි.පිරිමි මී මැස්සන් සංඛ්‍යාවක් – වදයක සිටින පිරිමි මී මැස්සන් ප්‍රමාණය වෙනස් විය හැකිය. ඉතා...
ලෙඩ රෝග මට්ටු කරන තේ එකක්
ලෝකයේ බිලියන දෙකකට වැඩි පිරිසක් තේ පානය කරති. බොහෝ දෙනෙකු තේ කෝප්පයට කිරි සහ සීනි ටිකක් එකතු කිරීමේ පුරුද්දක් ඇති කරගෙන ඇත. තේවලට කිරි හෝ කිරිවලට තේ, කෝපි, කොකෝවා සහ සීනි මිශ්‍ර කර පානය කිරීමේ පුරුද්ද යුරෝපා ජාතීන් හඳුන්වා...
මල්ලිකා දේවියගේ කථා වස්තුව
පින්වතුනේ, පින්වත් දරුවනේ, මල්ලිකා දේවිය ගැන ඔබ අසා ඇති.ඇය හරියට පින් කළා.කොසොල් රජතුමාවත් බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදෙව්වේ ඇය විසිනුයි.ඇය නිහතමානීව සිටින්නට බොහෝ උත්සාහ කළා.ඇය බොහෝ සෙයින් සංඝයාට දාන මාන දෙන්නත්, පුදපූජාවන් පවත්වන්නටත් කල් ගෙවූ නමුත් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස...