ජීවිතයේ යතාර්ථය ගැන හෙළි කරන ජායාරූප
මේ සමාජය ගැන ඔබ හිතන්නේ මොනවද ? අපි හිතනවට වඩා මේ සමාජයේ ජීවත් වෙන මිනිසුන් ඉසරට වැඩ තාක්ෂණයට ඇලුම් කරනවා . මේ නිසාම තමන් තමනත් නොදැනීම තමන්ගේ ජීවිතයේ තිබුන ඇතම්හොද දේවල් පවා නැතිවී ගිහින් කිවොත් නිවැරදි .ඉතින් අද අපි...
රූපයේ ඔබ මුලින්ම දුටු දෝෂය කුමක්ද?
මෙය ඉතා සරල පරීක්ෂණයකි.මෙම රූප දෙක බැලු බැල්මට එක සමාන සේ පෙනුණද ඒවායේ වෙනස්කම් කිහිපයක් ඇත.පොඩි කාලේ අපි පත්තර වල තියෙන මෙවැනි වෙනස්කම් සොයන තරඟ දැක තිබෙනවා.අපි ඉතින් වෙනස්කම් හමුවෙනකන්ම රූප දෙක බල බල ඒවායේ වෙනස්කම් සොයනවා.නමුත් ඒවා තරමක්...
ඔබ තෝරාගන්නා පියාපත ජීවිතයට ලබාදෙන පණිවිඩය
අපි හැමෝම සොබාදහම් මෑණියන්ගේ දරුවෝ.ඉතින් අපි හැමෝම වෙනුවෙන් ස්වභාවධර්මයෙන්ම අප වෙත දායාද කර දුන් ආශිර්වාදයන් තියෙනවා.ඒත් ඒ ආශීර්වාදය අපිට හඳුනා ගන්න ගොඩාක් කල් යනවා.එහෙම නැත්නම් කවදාවත් හඳුනාගන්න නොහැකි වෙනවා.ඉතින් මෙන්න මේ කියන අපි වෙනුවෙන්ම එවලා තියෙන ආශීර්වාදය කුමක්ද කියලා...
අප ඉවත දමන්නේ අලිගැටපේර වල හොඳම කොටස
අලිපේර නොහොත් අලිගැටපේර (Avocado/ Alligator Pear) පොටෑසියම්, මැග්නීසියම්, ෆෝලේට්, සෞඛ්‍ය සම්පන්න ඔමේගා-3 මේද අම්ල, ප්‍රෝටීන, තන්තු සහ විටමින් A,C,E වැනි පෝෂකාංග වලින් අනුන පලතුරක්. ඒ වගේම එය ඔබගේ මොළයේ සෞඛ්‍යය සඳහාත් ඉතාම ගුණදායකයි විතරක් නොවෙයි සලාද, පාස්ටා,සැන්ඩ්විච් සහ අයිස්ක්‍රීම්...
සිහින ගැන නොදන්නා දේවල් 6ක්
අපගේ සිහින වල අරමුණ අපිට තවමත් සම්පූර්ණයෙන් වැටහෙන්නේ නැත, නමුත් එමඟින් අපගේ මොළය අපව පුදුමයට පත් කරන විකල්ප ලෝකවල සුන්දර එහෙත් අමුතු සංකල්ප නිර්මාණය කිරීමෙන් වළක්වන්නේ නෑ. නමුත් කිසියම් හේතුවක් නිසා, ඇතැම් සාමාන්‍ය වස්තූන් හා ක්‍රියාවන් අපගේ සිහින වල...
අයින්ස්ටයින්ගේ පැය 2 නීතිය
මුකුත් නොකර නිකන් කල්පනා කරමින් උඩ බලන් ඉන්න එක ඉතාම නරක දෙයක් හැටියටයි සාමාන්‍යයෙන් සැලකෙන්නේ. නමුත් ලෝකයේ ඉතාම කීර්තියට පත් විද්වතුන් ඒක ඇත්තක් නෙමෙයි කියලා ඔප්පු කරලා තියනවා. කිසිම වැඩක් නොකර නිකන් කල්පනා කරමින් කාලය ගත කිරීම ඉතාම හොඳ...
ඔබේ අවධානයට ලක් වන පළමු රූපය කුමක්ද
අපි ජීවත් වෙන වටපිටාව ,අපේ ගති පැවතුම් අනුව අපි එකිනෙකා එකිනෙක දෙස අවදානය යොමු කරන්නේ එකිනෙකට සාපේක්ෂ ප්‍රමාණ වලිනි.උදාහරනයක් ලෙස නාගරික ප්‍රදේශයක ජීවත් වෙන පුද්ගලයා ශබ්ද වලට ,විලාසිතා වලට වැඩි ලැදියාවක් දක්වන විට ගම්බද පුද්ගලයා ඊට වැඩි ලැදියාවක් සොබාදහමට...
මිනිසුන් පිලිබඳ ඔබ නොදත් කරුණු 25ක්
මිනිසුන් කියන්නේ සෑම විටම කුතුහලයෙන් පිරුණු කොට්ඨාශයක්. මේ නිසා තමන් ගැන අලුත් දෙයක් ඉගෙන ගැනීමට සෑම විටම ඔවුන් කැමැත්තක් දක්වනවා. විශේෂයෙන්ම මනෝ විද්‍යාව කියන්නේ ඉතාම සිත් ඇදගන්නාසුලු විෂයක් නිසා, මිනිසුන් තමන් පිළිබඳ සහ සමාජයේ තමන් ආශ්‍රය කරන අනෙකුත් මිනිසුන්...
ඔබ තෝරා ගත් රාත්‍රියේ සිතුවම කුමක්ද
පෞරුෂ්‍යත්ව පරීක්ෂාවන්ට අපගේ මුළු අභ්‍යන්තර ලෝකයම නිශ්චිත රුපයක් තුලින් පෙන්වීමේ හැකියාව ඇත.එනම් අපගේ අවදානය මුලින්ම යොමු වෙන දේ අනුව අපේ රුචි දැක්ම මත පදනම්ව අපි තෝරාගන්නා දේ අනුව අපේ පෞරුෂ්‍යත්ව ලක්ෂණ බොහොමයක් බාහිරයට ඉස්මතු වේ.ඒ අනුව මෙම සඳ හා...
කලාකරුවන් හයකට මිනිස්සු මනාප දුන්නේ මෙහෙමයි
දේශපාලන පක්ෂවලින් කලාකරුවන් හා කලාකාරිණියන් දහදෙනකු මෙවර මැතිවරණයට තරග කළ අතර ඔවුන් අතුරින් පාර්ලිමේන්තුවට තේරී පත්වූයේ සිවුදෙනකු පමණයි. තරග කළ කලාකරුවන් අතුරින්ම වැඩියෙන්ම මනාප ලබාගෙන ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයට තරග කළ රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්නයි. උද්දික...