සැබවින්ම මොවුන් මෙතරම් හුරුබුහුටි වීමට ඉඩ නොතැබිය යුතුයි.මන්ද ඔවුන් අපේ නෙත් මෙන්ම සිත්ද පැහැර ගන්නේ අපිටත් හොරාය.ඒ තරමටම මෙම පුංචි පැටවුන් සුරතල්ය.හුරුබුහුටිය.ලස්සනය.නමුත් එය අපට වෙනස් කල නොහැක.මන්ද එයයි සොබදහමේ කැමැත්ත.පැයක් දෙකක් පමණක් නොව මෙම සුරතල් පැටවුන් දෙස දවසම වුවද බලා සිටීමට හැකිය.

එසේම මෙම සුරතල් පැටවුන් අපේ සිතට සෞම්‍ය සතුටක් මෙන්ම නැවුම් හැඟීමක්ද එකතු කරන්නේ අපිටත් නොදැනුවත්ව වීම පුදුමයට කරුණකි.ඉතින් ඕනෑම දරුණු මිනිසෙක්ගේ පවා සිත මුදු මොලොක් කරනා සත්තව ලෝකයේ හමුවන හුරුබුහුටි බබාලා කිහිප දෙනෙක් තමයි මේ ඉන්නේ.

1.හුරුබුහුටි ඉත්තෑ පැටවුන්

2.පැන්ඩා අම්මාගේ තුරුලේ නිදන හුරතල් පැන්ඩා බබෙක්

3.පළමු වරට ලෝකය දකින කැස්බෑ පැටවෙක්

4.හුරතල් කැන්ගරු පැටියෙක්

5.මේ ඉන්නේ හුරුබුහුටි පොර්කයුපින් (porcupine)පැටවෙක්

6.දකුණු අප්‍රිකාවේ දක්නට ලැබෙන සත්වයෙකු වන චින්චිල්ලා (chinchilla) පැටවෙක්

7.අලුත උපන් පරෙවි පැටවුන්

8.මේ ඉන්නේ හුරුබුහුටි හම්ස්ටර් (hamster) පැටියෙක්

9.සැපට නිදාගෙන ඉන්න ලස්සන හා පැටියෙක්

10.ඔටු අම්මත් එක්ක ඉන්න දඟකාර ඔටු පැටවෙක්

11.අහිංසක කිඹුල් බබෙක්

12.හුරතල් එචිඩ්නා (echidna) පැටියෙක්

13.අලුත උපන් හුරුබුහුටි ආමඩිලො (armadillo) පැටවෙක්

14.හැඩකාර වොම්බැට් පැටවෙක්

15.”තවත් ලස්සන ඉත්තෑ පැටියෙක් එයාගේ අම්මත් එක්ක.” පේ න විදිහට ඔවුන් දෙදෙනා ඔයාලට සුබ දවසක් පතනවා වගේ !