පිලිගැනීම,අයිසෙක් නිව්ටන් ගුරුත්වාකර්ෂණ ශක්තිය මුලින්ම හොයාගත් බව…ඒ මතයෙන් ඔබ්බට ගොස් විමර්ශනාත්මකව සොයාබැලිය යුතු කාලය එළඹ ඇත…අරමුණ=වැළලී ගිය අතීත තාක්ශනය මතුකර,ව‍ර්තමානය සදහා සුදුසු ලෙස යොදා ගැනීම..ඔබ දන්නවාද ගුරුත්වාකර්ෂණය මගින් බොහෝ දේ අතීත වැසියා කල බව..වර්තමානයේ ගුරුත්වාකර්ෂණය යන සංකල්පයෙන් ඔබ්බට ගිය සොයාගැනීම් අතීත හෙළයා කල බව..සාධක සාක්ෂි සහිතව ඔප්පු කරන්නම්…”අහසින් ආ සිංහ මිනිස්සුන් අපගේ පිරමීඩ ඉදි කිරීමට දායක වූ බව”එහෙමයි ඊජිප්තු පිරමීඩ කැටයම් වල තිබුනේ මෙතන සොයා බැලිය යුතු කරුණු 2යි,,කොහොමද ගුරුත්ව බලය අභිබවා අහසින් ගියේ,,කොහොමද පිරමීඩ වලට උදව් කලේ යන්න.

ඊජිප්තු පිරමීඩ හැදුවේ පෞරාණික රජවරුන්ට අයත් සිරුරු මිහිදන් කරන්න,,,ඇයි ඒකට පිරමීඩම යොදා ගත්තේ…මේකයි හේතුවපිරමීඩ හිස උල් ආකාරයි උල් ආකාරයේ ඉදිකිරීම් මතට ගුරුත්ව චුම්බක බලය වැටෙද්දී එය දෙපසට විහිදී යනවා පිරමීඩ බිත්ති දිගේ..එවිට කල්තබා ගැනීමට ඖෂධ ගල්වා තැබූ මමි සිරුරු තවදුරටත් කල්පවතිනවා…ධාතූන් වහන්සේලා තැන්පත් කිරීමට උල් ආකාරයේ කොත් කරඪු භාවිතා කරනවා ඒකෙන් අභ්‍යන්තරයේ වැඩ සිටින් ධාතූන් වහන්සේ කල් පවතිනවා..ධාගැබ් උල් ආකරයෙන් හැදුවේ ඒකයි..

හොදට බලන්න මිනිසෙකු මිය ගිය පසු ඒ සිරුර ගොඩ නිකම්ම තිබීමෙන් ඉක්මනට කුණු වෙනවා ඒත් සොහොනක තැන්පත් කල සිරුරක් නැවත ගොඩ ගත්තොත් මාස 8කින් විතර සාමාන්‍ය ලෙස මස් දියවී තිබෙනවා ගොඩ බිමට සාපේක්ෂව සොහොන තුල කල්පවතිනවා…සොහොන්ද උල් ආකාරයෙන් සෑදුවේ ඒකයි…නිවෙස් වල වහල උල් ආකාරයෙන් සෑදීමට අතීතයේ සිට පුරුදුව සිටියා ඒ මගින් විශ්ව ශක්තිය නිවස තුල රැදුනා…උල් ආකාරයෙන් තොර සැබ් සහිත නිවාස තුල ජීවත් වෙන අය අනෙකාට සාපේක්ෂව ඔලුවේ ප්‍රශ්න ගොඩක් පවතිනවා විසදුම් නැතුව.

රාවණ නිරිඳු ගුරුත්වාකර්ෂණ ශක්තිය අභිබවා යානාවක ගමන් කලා ඒ රසදිය තාක්ශනයෙන්…විවිධ උශ්නත්ව පරාස වලදී රසදිය ඉහලට ගමන් කරනවා…අතීත රහතුන් වහන්සේලා ගුරුත්වාකර්ෂණ බලය අභිබවා මනස දියුණු කර අහසේ ගමන් කලා…විශේෂයෙන් කියන්න ඕන ගුරුත්ව බලය පාලනය කර විවිධ ක්‍රම, විවිධ දේවලට අතීත හෙළයා සොයා ගත්තා…දන්නවද කළු කුහර කියන්නේ මධ්‍යයේ අතිශය ගුරුත්ව බලයක් ඇති ස්ථානයක්…කලු කුහර ආසන්නයට ගියොත් අපගෙ ආයු කාලය ඉක්මනට හෝ පෘථිවියේ වාසය කරන අනෙකාට වඩා ආයු කාලය අඩු වීමක් සිදු වෙනවා..ඒබව විද්‍යාත්මකව සොයාගෙන තියෙනවා…ඒ ලෙසම ගුරුත්ව බලය භාවිතා කර අතීත හෙළයා විවිධ වූ හපන්කම් පෙන්වූවා…ඉතින් කව්ද ගුරුත්ව බලය සොයාගත්තේ අපේ ආසියාතිකර හෙළයාද..බටහිරුද…