ජනප්‍රිය නිවේදකයෙක් සහ සංගීත කරුවෙකු වන පේෂල මනෝජ් සහ නිවේදන ශිල්පී පූර්ණිකා පීරිස් විවාහ දිවියට එළැඹ තිබෙනවා.නිතර නිතර අන්තර්ජලයේ මේ දෙදෙනා සම්බන්ද ගොසිප් පළවුනත් දෙදෙනාම මේ සම්බන්දය පිළිබඳව අනාවරණයක් සිදුකලේ නැහැ.දෙරණ ටීවී නාලිකාවේ නිවදකයන් වශයෙන් මෙම දෙදෙනාම ලකාවේ ඉමහත් ප්‍රසිද්දියක් ලබා තිබෙනවා .

පේෂල යනු සංගීතය පිළිබඳව මනා දැනුමක් ඇති දක්ෂ තබ්ලා වාදකයෙක් .පූර්ණිකා පීරිස් මීට පෙර නිවේදන ශිල්පියෙකු වන සහන් අබේසේකර සමග විවාහවී සිටි අතර ඔවුනට එම විවාහයෙන් සිව් හැවිරිදි දරුවෙකු දරුවෙකුද සිටිනවා.ඊට පෙර ඇය ආනන්ද විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ අයෙකු සමග නිත්‍යානුකුලව විවාහ ගිවිස ගෙන සිටියා.