අමාත්‍ය බන්දුල ගුනවර්ධන සහභාගී වන විශේෂ මාධ්‍ය හමුවක් මේ වනවිට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්වෙනවා මෙහිදී මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් අමාත්‍ය බන්දුල ගුනවර්ධන් මෙලෙස පැවසුවා මින් ඉදිරියට කාගේ ආණ්ඩුවක් ආවත් හොරකම් නොකර පාර්ලිමේන්තු රෙගුලාසි වලට අනුව කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා විශේෂයෙන්ම කියන්න ඕනේ අපි පරිපුරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරලා මේ ණය ගෙවන්න ඕනේ වටිනාම කාරණය මනුෂ්‍ය ජීවිතය ඒ නිසා මේ ණය හේතුවෙන් සිය දිවි හානි කරගන්න පිරිස අඩු කරන්න ඕනේ ඒ වගේම විකාර රූපී ප්‍රතත්තියක් නිසා අපේක්ෂිත මුදලට වඩා වැටුප් වැඩි වුනා නමුත් අපි මේ සමාන්තර ශ්‍රේණි ක්‍රමය යටතේ වැටුප් විෂමතා ඉදිරිපත් කිරීමට රජය මේ වන විට කටයුතු කරමින් ඉන්නවා

ඒ වගේම භාහිර උපාධිදාරීන් පිලිබඳ අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙලෙස පැවසුවා පාධිදාරීන්ගේ ප්‍රශ්නය අපි දැන් තමයි පටන් ගත්තේ පක්ෂ පාට භේදයකින් තොරව එයාලට රැකියා ලබාදීම හා උපාධි ලබාදීම සිදු කරනවා ඉන් අනතුරුව වෙළඳපොල අවශ්‍යතාවයට අනුව උපාධි ලබා දීම හා ඒ අනෙක් කටයුතු සිද්ද කරනවා වුහාන් සිසුන් පිලිබඳ විමසු විට අමාත්‍යවරයා මලෙස පිළිතුරු දුන්නා මේ ඉන්න අයගෙන් වුහාන් ඉන්න සිසුන් ගණන 33ක් මේ අයගෙන් එක් අයෙක් මම යවපු කෙනෙක් එයා මට කතා කරනවා එයාලා සුරක්ෂිතයි කියාලා මට කිව්වා අපි මෙයාලව විශේෂ පරීක්ෂාවට ලක් කරනවා සහන් දහනායක රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සිට