හුංගම හාතගල ප්‍රදේශයේ පොලිස් මාර්ග බාධකයක දී අණ නොතකා ධාවනය කළ යතුරු පැදියකට පොලීසිය විසින් එල්ල කළ වෙ1ඩි ප්‍රහාරයක් වෑන් රථයක සිටි ස්වාමින් වහන්සේ නමකට වැදීමෙන් එම හිමිනම අවපත් වී තිබේ පොලීසිය පැවසුවේ අණ නොතකා ධාවනය කළ යතුරු පැදියට එල්ල කළ වෙ1ඩි ප්‍ර1හා1යේ1 ඉලක්කය වැරදී ඒ අසළින් ගමන් ගත් වෑන් රථයකට වෙඩි වැදී මෙම අනතුර සිදුවූ බවයි හුංගම ප්‍රදේශයේදී සැකකටයුතු පුද්ගලයෙක් අ1ත්අ1ඩංගු1වට ගැනීමට යාමේදී පොලිස් නිලධාරියෙක් අත තිබු ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් ඒ අසල මාර්ගයේ වාහනයක ගමන් කරමින් සිටි හිමිනමක් අපවත්වී තිබෙනවා පොලිසිය සඳහන් කලේ මෙලෙස අපවත්වී ඇත්තේ හාතාගල ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩසිටි 21 හැවිරිදි හිමිනමක් බවයි.

හුංගම පොලිස් වසමේ, හාතාගල – දෙණියාය මාර්ගයේ යතුරු පැදියකින් මුර සංචාරයේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින් සැකකටයුතු යතුරු පැදියක් නතර කිරීමට අණ කිරීමේදී ඔහු විසින් පොලිස් අණ නොතකා පළා ගොස් ඇත පොලිස් නිලධාරීන් දෙදෙනා එම යතුරුපැදිය පසු පස හඹා ගොස් එම සැකකරුව අ1ත්අ1ඩංගුවට ගැනීමට යාමේදී ඔහු පොලිස් අ1ත්අ1ඩංගුවන් මිදී පළා යාමට උත්සහ දරා ඇත. ඒ අවස්ථාවේදී සැකකරු සහ පොලිස් නිලධාරීන් අතර පොරබැදීමක් සිදුව ඇති අතර එහිදී පොලිස් නිලධාරියෙක් අත තිබු ගි1නි අ1වි1යක් ක්‍රියාත්මක වී ඒ අසලින් ගමන් ගත් වෑන් රථයක් තුල සිටි හිමිනමට වෙ1ඩි වැදී ඇත වෙ1ඩි වැදුණු හිමිනම අගුණකොළපැලැස්ස රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව අපවත්වී ඇත පළා යාමට තැත් කරන ලද සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු හෙ1රො1යින් ජාවාරම්කරුවෙක් බවට පොලිසියට තොරතුරු ලැබී තිබු බවයි වාර්තා වන්නේ