2019 සැප්තැම්බර් මාසයේ සිට මහාද්වීපය පුරා පැතිරී ඇති ඕස්ට්‍රේලියානු ගිනි හේතුවෙන් ක්ෂීරපායින්, පක්ෂීන් සහ උරගයින් මිලියන 480 කට ආසන්න සංඛ්‍යාවක් මිය ගිය බව සිඩ්නි විශ්ව විද්‍යාලයේ පරිසරවේදීන් පවසා තිබිණි. මෙම සතුන්ගෙන් 8,000 ක් පමණ කෝලා යැයි විශ්වාස කෙරේ. නිව් සවුත් වේල්ස් කලාපයේ කෝලා වලින් තුනෙන් එකක් පමණ මාරාන්තික ගිනිවලින් මිය ගොස් ඇති අතර ඒ සිරුරු පාලනයෙන් තොරව දැවී පිලිස්සී තිබිණිඔස්ට්‍රේලියාවෙි පැතිර යමින් තිබූ මහා ගිනි ඡාලාවෙන් ‘ අර්වින් ‘ පවුල සතුන් අනූදහසකට වඩා බෙිරාගෙන තිබූ බව එරට ඡන මාධ්‍ය හා ලෝක ඡනමාධ්‍ය අනාවරණය කරත්.අර්වින් පවුල සිය ඡීවිතය ගත කර තිබුණේ සතුන් සමගය ඉනුත් අර්වින් යනු සුප්‍රකට ඔස්ට්‍රේලියානු රූපවාහිනී කතා මාලාවක් වන The Crocodile Hunter’ හි ප්‍රධන චරිතයට පණ දුන් මිනිසාය. ඔහු මිය ගොස් වසර කිහිපයකි. ඔහු මිය ගියේද ගැඹුරු මුහුදේ දැවැන්ත මඩුවෙක් ඔහුගේ පපුව හරහා සිය වල්ගයෙන් පහර දීමෙනි.
තම පියාගේ කාර්යභාරය නෙනවත්වා ඉදිරියටම ගෙන යන පවුලකි අර්වින් පවුල. අර්වින් ගේ බිරිද ටෙරී ඔහුගේ දුව බින්දි සහ පුතා රොබට් ගෙන් සමන්විත මෙම පවුල ඔස්ට්‍රේලියානු කැලෑ ගින්නෙන් සතුන් බෙිරා ගැනීම සදහා සහන කණ්ඩායමක් ලෙස පුරා පැය 24 ම ක්‍රියාන්විතයක සිටියහ.

එමෙන්ම මෙම මව, දුව සහ පුතා . හිමිකාරීත්වය දරණ සහ ක්‍රියාත්මක වන ඕස්ට්‍රේලියානු සත්ව උද්‍යානය සහ වනඡීවී රොහල ගින්නෙන් අනතුරට ලක්වී නොමැති බව 21 හැවිරිදි බින්ඩි තහවුරු කර තිබේ. මෙි සියලු කැලෑ සතුන් බෙිරා ගෙන ඔවුන් ප්‍රතිකාර සදහා ගෙන එන්නේ මෙම රෝහලටය.එය ඔවුන් සිය ආචිචිගේ නමට කැපකල සත්ව රෝහළකිඔවුන් තිදෙනාම සිය ඉන්ටර්ග්‍රෑමි ගිනුමි හරහා මෙවැනි සටහන් තබා තිබුනේය අර්වින්ගේ බිරිද ටෙරීඕස්ට්‍රේලියානු සත්වෝද්‍යාන හා වනජීවී රෝහල විසින් ප්‍රතිකාර කර ඇති රෝගින්ගේ සංඛ්‍යාව දැන් 90,000 කි. විශේෂයෙන් ‘ඔලී’ නැමති ප්ලැටිපස් නැවත වනයට මුදා හරින තුරු රැකවරණය ලබා ගනී. පසුගිය වසර 16 තුළ රෝහල විසින් වනජීවී පුනරුත්ථාපනයක් සහ ඇදහිය නොහැකි සත්ව ගලවා ගැනීමේ සේවාවක් ලබා දී ඇත. මෙම ලෝක මට්ටමේ පහසුකම ගැන අපි ආඩම්බර වෙමු! ඔබගේ සහයෝගයට ස්තූතියි – නියඟයේ සිට කැලෑ ගිනි දක්වා වන පීඩනයත් සමඟ වනජීවීන්ට වෙන කවරදාටත් වඩා දැන් අපගේ උදව් අවශ්‍යයි.

අර්වින්ගේ පුතා රොබට්‘බෙයාර්’ යනු බිහිසුණු ගින්නෙන් නිවාස අහිමි වූ සිය ගණනක් ළදරු පළතුරු වවුලන්ගෙන් එකකි. අපට හැකි සෑම සතෙකුටම ප්‍රතිකාර කිරීමට අපි අපේ උපරිමය කරනවා – නමුත් අවාසනාවකට මෙන් තවත් මිලියන ගණනක් වෙනත් ජීවීන් මෙම කුඩා සත්වයා තරම් වාසනාවන්ත නොවේ. පෙරමුණේ සිටින සියලුම ගිනි නිවන භටයින්ට ස්තූතියි -අර්වින්ගේ දියනීය බින්දිඕස්ට්‍රේලියාව තුළ මෙතරම් විනාශකාරී ගින්නක් ඇතිවීමත් සමඟ, බොහෝ දේ අහිමි වූ ජනතාව සහ වන ජීවීන් වෙනුවෙන් මගේ හදවත බිඳී යයි”ක්වීන්ස්ලන්තයේ සහ වෙනත් ප්‍රදේශවල ගිනිගෙන දැවෙන ලැව් ගින්නකට හසු වීමෙන් පසු මෙි සතුන් වනජීවී රෝහලට ඇතුළත් කරනු ලැබීය. මෙි අලංකාර සතුන් ආරක්ෂා කිරීම සඳහා දිවා රෑ නොබලා වැඩ කරන එවැනි ඇදහිය නොහැකි කණ්ඩායමක් අප සතුව ඇත. , ” සෑම දිනකම තමන් වෙනුවෙන් කතා කළ නොහැකි අය වෙනුවෙන් නැගී සිටිමින් කථා කිරීමේ සටනක අපි යෙදෙමු.. වෙන කවරදාකටත් වඩා වෙනසක් කිරීමට හා අපි අපගේ මව වන පෘථිවි මාතාව ආරක්ෂා කිරීමට එකට වැඩ කළ යුතුයි