Update 02
යුක්රේන් ජාත්‍යන්තර ගුවන් සේවයට අයත් මගීන් 180ක් රැගත් බොයිං 737 වර්ගයේ ගුවන් යානයක් අනතුරට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

යානය ඉරානයේ ඉමාම් කෙමෙයිනි ගුවන් තොටුපළින් ගුවන් ගතවී ඇති අතර තාක්ෂණික දෝෂයක් හේතුවෙන් අනතුර සිදුවී ඇතැයි සඳහන් වේ.

එම වීඩියෝව 

Update 01

මගින් 180 දෙනෙක් රැගත් යුක්‍රේන ගුවන් සේවයට අයත් ගුවන් යානයක් ඉරානයේ ටෙහෙරාන් අගනුවරදි කඩා වැටි තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ බෝයිං 737 වර්ගයට අයත් මෙම ගුවන් යානය ටෙහෙරානයේ ඉමාම් කොමේනී ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් ගුවන් ගතවි සුළු මොහොතකින් කඩා වැටි ඇති බවයි.

මෙම ගුවන් යානා අනතුරෙන් කොපමණ ජිවිත හානි සිදුව ඇත්ද යන්න ගැන මේ දක්වා වාර්තා වි නොමැත.